ඉස්සෙල්ලා ඔයා කියපු දේ මට ඇහුනෙ , දැනට මට ඇහිච්ච දේ ඔයා කියලා තියෙන්නේ,. ඒක තවත් වෙනස් වේවිලු..
ඔයා කියවපු උඩ සටහන සමහර විට ලියපු කෙනෙක් නැති වෙන්න පුලුවන් ද ? 😜
ඔයා කියපු දේම මට තේරුණා/ඇහුනා කියන තැනින්. මට තෙරුණ දේ වගෙ දෙයක් ඔයා කිව්වා වෙනස.
සමහර විට තෙරුම් ගන්නවා කියන සිද්ධිය තුලම තේරුම් ගත්ත කෙනා හා කිව්ව කෙනා විද්‍යාමාන වෙනවා වෙන්න පුලුවන්
Leave a Reply