විදවලා
” කොච්චර දුක් විදලද උබලව හැදුවෙ “
” කොච්චර දුක් විදලද ඉගෙන ගත්තෙ”
පරණ දුක් රස කර කර කියලත් ඇති ඇහිලත් ඇති.
ඇත්තටම දුකක් නම් දැන් රහ වෙන්න බෑ නේද ?😉
දුකක් උනාත් සැපක් උනත් විදීම(experience ) කියන ගතියෙන් සමානයි . මොන experience එකට වුනත් ලෝභකම එහෙම්මයි.
Leave a Reply