මම ………. කෙනෙක්

 මම මෙහෙම කෙනෙක් කියල ගන්න කොටම ලොකු එකෙන්ම අහුවෙනවා .”මෙහෙම” කියන තත්වය පවත්වන්න කටු කන්න වෙනවා . 

මම  “හැමතිස්සෙම” චරිතයක්(මෙහෙම කෙනෙක්) එක්කමයි ඉන්නේ.  මම කවුරුවත් නොවේ කියන චරිතයට හරි අහුවෙනවා අන්තිමට….(I am nobody)

මම අහුවෙනවා කිව්වට චරිතයයි,රගපාන  මමයි වෙන් කරන්න බෑ 😊


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *