කව්ද කිව්වේ ?
මම ලියපු දේ ඔය දැන් කියවනවා කියල තමා ඔයාට දැන් හිතෙන්නේ.
ඇත්තටම ඒක එහෙමද?
කියවන වචන වලට තේරුම එන්නේ කොහෙන්ද? ඔයාගේ අදහස්, දැනුම උඩ තමා කියවීම වෙන්නේ.
ඔයා කියවපු දේ මම ලිව්වා කියන එක කලින්ට වඩා සාධාරණයි.
එත් ඇත්තටම බැලුවොත් මේක කියවීම තුලම තමා, කියවන ඔයා හා ලියපු කෙනා හම්බෙන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ .😊
Leave a Reply