මමත්වය මායාවක් කියලා අහලා ඇති .
ඒකෙ ඇත්ත බොරු තේරුම් ගන්න පුලුවන් “බව” එතකොට ……..
දිගහැරුම
මට තේරෙන මමත්වය හැදිලා තියෙන්නේ සංකල්ප උඩ. ඒ හින්ද සිරුර කියන්නෙ ඔයාද? සිත කියන්නෙ ඔයා ද? ඔයාගෙ නම ඔයාද? රැකියාව ඔයාද?
ඔය වගෙ ප්රශ්න අහලා බැලුවම ,මමත්වය හෙල්ලෙනවා.
ඒත් ඒක තේරුම්ගන්න පුලුවන්කම, හැකියාව එහෙම්ම තියෙනවා 🤔.
මමත්වයක් තියෙනවා හො නෑ හො තේරුම් ගන්න පුලුවන් හැකියාව තමා හැබෑ මමත්වය ,ආන් ඒ හැකියාවත් සකස්වීමක්
Leave a Reply