Unknown නොදන්නාකම

 it is the unknown(නොදන්නාකම ) we fear when we look upon death and darkness, nothing more.

-Dumbledore 

😊 අපි දන්න බවට තියන අසාව නිසා නොදන්නාකමට බයයි.

 ඇයි බය ?මොනාහරි තියෙනවා ඇති, තියන දේ දන්නෙනෑ 🙂

P.s. දැනුවත්කම ගැන නොදන්නාකම වෙන්නත් පුලුවන් .බය නැති වෙන්නෙ දැනගන්න තියෙන උවමනාව නැති උනොත් නම්…

Best comment (is ha)

Nipun M. Dasanayake ඔව්.. ඒත් දැනගන්න තියෙන උවමනාව නැතිවෙන්නේ  දැන ගැනීම තුළ ඇති සාපේක්ෂය… ඒකේ purity එකගැන ප්‍රශ්න මතුවෙද්දී නම්… එතනට අපිව තල්ලු කළේ නොදැනුවත් බාවය හේතුකොට මතුවෙන දැනගෙනීමට ඇති උවමනාව නම්..අන්න එතන නොදැනුවත් බාවය සහ දැනුවත් බාවය වෙන්කරගන්න අමාරුවෙනවා වගේ…


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *