නාට්‍ය ,ෆිල්ම් වල අවුලක් තියෙනවා ….
නාට්‍ය අපි දකින්නේ 3 වෙනියාගෙ කෝණයෙන්. දුශ්ඨයා , වීරයා දෙන්නව වෙන් වෙන්ව පේනවා. අපි නිරීක්ෂකයගෙ චරිතය රගපාන එක මිස් වෙනවා .
හැබැයි අපිට ලොකෙ හමුවෙන්නෙ first person view එකෙන් . එකෙ ඉන්නෙ එක හිරො කෙනෙක් විතරයි . ඉතින් කතා වල ඉන්න දුශ්ඨයා එලියෙන් හම්බෙනවා … 😊
Leave a Reply