ගොන් පාට්

 ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.

ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්.  ඒක “ගොන් පාට්” එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..

එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.

සසර උනත් එච්චරයි 😊


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *