ඉගෙන ගත්තම සල්ලි හම්බ වෙනවා කියලා එ හින්දා ඉගෙන ගන්න කිව්වට.
ප්රායෝගික ලෝකෙට ආවම ඒක එහෙම්ම නෑ. ගොඩක් ඉගෙන ගත්තා කියලා ගොඩක් සල්ලි හම්බ වෙන්නෙත් නැහැ. . ඉතින් හිතන් ඉන්න දේ ලෝකෙ වෙනවා නොදැක්කා ම හීල්ලෙනවා.
දෙමාපියන් ඒක දන්නවා ඒත් කියන්නේ නෑ . Lie lives on….
(ඉගෙන ගන්න එපා කියලා නෙමේ කියන්නේ. )
Leave a Reply