හරියටම හරි

 විද්‍යාව ,ආගම

පෙරදිග ,අපරදිග 

අරයා, මෙයා

ඔය ඕනෑ එකක් හරි හො වැරදි කියන්නේ මම දැන් හරි කියලා අල්ලාගෙන 🙂

“මම” හරි කියන එකෙ ලස්සන දෙයක් තියෙනවා , “මම” වැරදි කියලා කියන කොටම , දැන් “මම” හරි වෙලා අතීත මම වැරදි වෙනවා. කොයිම වෙලවකවත් මෙ මොහොතේ වැරදි වෙන්නේ නෑ.


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *