ආයෙ සෙට් වෙමු

 ආයෙ set වෙමු

ආයෙ set වෙමු. කියන සරල කතාවෙ උනත් තියෙන  උපකල්පන හෙනම ස‍ංකීර්ණයි. අනාගතය උදාවෙවි, මම /ඔයා මැරෙන එකක් නෑ වගෙ. 

ලෝකය අස්තාවරභාවය දන්න කෙනා ඒක කියන්නේ මම මැරුණෙ නැතොත් ,ඔයා මැරුණෙ නැත්නම්, වගෙ අස්තිර ස‍ංඥාව ……  කියනදෙ යෙදිලම. 

එතකොට එයාට ආයෙ 

හමුවීම , හමු නොවීම දෙකම පුදුමයක්/ස‍ංවෙගයක් වෙන්නෙ නෑ.


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *