ජන විංඥානය
එකට ඉන්න ජනකායකට එකම සිද්ධිය දැක්කම වැඩි දෙනෙකුට හිතෙන දේ.
හිතෙන්නේ කලින් අත්දැකපු දෙවල් හින්දා . සමාජය තුල වැඩිපුර කතා වෙන්නෙ negative දෙවල් නම් හිතෙන්නේ එහෙම .
තැන් දෙකකට වැටිච්ච ගිරව් දෙන්නගෙ කතාව
( සංසාරය විශ්වාස කරනවා නම් සමාජය විතරක්ම නෙමෙ සංසාර පුරුදුත් තියෙනවා )
(උපකල්පන – හැමොටම සිද්ධිය එක විදිහට පේනවා)
Leave a Reply