ඔක සෑහෙන්න වටිනවා මෙහෙම කියෙව්වොත්
“මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මම ලෝකෙ දකින්නේ මගෙ මට්ටමින්ම විතරයි “
ඇත්තටම දකින කෝණයට ලෝකෙ හම්බෙන එක තමා වෙන්නෙ.
unp කෙනාට imf හොඳ වෙන අතර jvp කෙනාට imf නරකයි.
ඔයාට ඔයාගෙ මතයට අනුව imf හොඳයි ,නරකයි, ඇල් වතුර වගෙ.
bias නැති ලෝකයක් නෑ😉
Leave a Reply