Accident
අපට වැරදීමකින් වෙන අතර අනික් අය සිතා මතා සිදු කරයි. 😉
ඇත්තටම accident එකක් කියලා හොදාකාරවම දන්නවා නම් හිත මාර නිදහස් .මොකද මම ඒක කරා කියලා යෙදෙන්නෙ නෑ.
උදාහරණයකට එකපාරටම කකුලට ගොලුබෙල්ලෙක් පෑගෙනවා. කරන්න දෙයක් තිබ්බෙ නැති බව දන්නවා . සිද්ධිය කර්ම කාරක වාක්‍යයක් ……
එහෙම නිදහසක් 😊
පලි
නැත්නම් වීදුරුවක් වගෙ දෙයක් බිදිච්ච අවස්ථාවක් ගන්න . අපිට එන reaction එක එක්කො.
1. ඒක වැරදිලා උනා
2. කැඩුවා නේද
කතෘ කාරක , කර්ම කාරක .
නිකමට මෙකත් අහලා බලන්න .
Leave a Reply