නාස්ති කරන්න හොඳ (වෙන වැදගත් වැඩක් තියෙනවා ) න vs විනෝද වෙන්න ඕන
අපි බඩුවක් ,ගමනක් වෙනුවෙන් සල්ලි වියදම් කරන කොට මේ සිතුවිලි දෙක හම්බවෙනවා.
ඕකෙ balance එකක් තියෙනවා ද? 😁🤣🤣
පිස්සු ද දෙකෙන් එකයි එක වෙලාවකට තියෙන්නේ .
balance උනොත් හෙන අමාරුවෙ ගන්නත් ලෝබයි. නොගන්නත් ලෝබයි.
Leave a Reply