ඔය කතාව සාපේක්ෂයිනෙ.
ගොඩක් අය ස්ථිර කරලා අල්ලගන්න තැනක් .
ඇත්තටම සාපේක්ෂයි කියන point එක අහුවුනාම ආයෙ කතා කරන්නත් දෙයක් නැති වෙනවා. මොකද සාපේක්ෂයක් ගේන්න point එකක් ස්ථිර කරලා හැබැයි point එකට ගියාම එක අරන් තියෙන්නේ වෙන point එකකට සාපේක්ෂ කරලා………. .
ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ දැනට ස්ථාවර කරගෙන ඉන්න තැනට වදින කොට ඕක සාපේක්ෂයි කියලා ස්ථාවර කරන් ඉන්න point එක defend කරන එක.
ඔතන යටින් මට දැන් තේරිලා තියෙන්නේ හැගීමත් තියෙන්න පුළුවන්.
Leave a Reply