මැණික් දැකලා අහලාවත් නැති කෙනෙකුට ඔයා ගාව වටින ගල් තියෙනවා ඒවාට කියන්නේ මැණික් කියලා කිව්වොත් එයා මොකද්ද කියන්නේ ?
කවමදාවත් දැකලා නැති දෙයක් විශ්වාස කරන්න බෑනෙ.
කියන්නේ තොට පිස්සු , ගල් කොහෙද බන් වටින්නෙ කියලා .
ආන් ඒවගෙ ඔයාට කාගෙ හරි වැඩක් දැක්කම ,
වෙන්න බෑ මූ බොරු කියන්නේ , එහෙම මිනිසුන් ඉන්න බෑ කියලා හිතෙනව නම් බලන්න
“සමහර විට ” ඔයා මැණික් දැකලා නැති හින්දා වෙන්න පුළුවන් .
Leave a Reply