කෙලවර

කෙනෙක් කියන්න පුළුවන් විශ්වයෙ කෙලවරට එහා මුකුත්ම නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන් එතනින් එහා මොනාහරි තියෙනවා කියලා . කවුරු හරි විශ්වයෙ කෙලවරට ගිහින් බලනකම් ඕවා දෙකම කතා 🙂.

කෙනෙක් කියන්න පුළුවන් සිත තමා ඔක්කොම – එහෙනම් ඇයි FB එකෙ දාන්නෙ? සිතෙම තිබුන නම් ඉවරනෙ.

තව මොනාහරි තියෙනවා නේ- එහෙනම් මම ලියපු එකමද කියෙව්වෙ? නැත්නම් ඔයාගෙ දත්ත වලට සාපේක්ෂ කතාවක් ද?  

🤷🤔

“මතයක්” ගේන්නෙ ඔයාගෙ මතය කඩන්න මිසක් මගෙ මතය හරි හින්දා නෙමේ. 😁


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *