Generalize කිරීම

මේක තියෙනවා නම් මේ වගෙ වෙන්නම ඕන කියලා හිතාගන්න එක වැරදි.

generalize කිරීම 

අරක්කු/කුඩු බොන “එක” නරකයි කියලා කිව්වම

බොන “අය” නරකයි ලෙස ගන්න එක.

රැකියාව ගණිකාවක් නම් ඒ ගොල්ලො මනුස්සයන් ලෙස නොසැලකීම.

ඒකි බඩුවක් කියන තැනම එයා = යම් දෙයක් වෙලා ඉවරයි.

පස් පව් තියෙන්නේ ඔයාට පරිස්සම් වෙන්න ,අනික් අයව මනින්න නෙමේ.

(අ‍ංගුලිමාල , අම්බපාලි, සරකන්)


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *