ඉතිහාසයේ මැනුවල් එකක් ඕන නැති තැනක මැනුවල් එකක් ලියපු පලවෙනි අවස්ථාව දන්නවද?
ලස්සන අහසේ කුරුල්ලන් හයියෙන් පියාබනවා. කියල කියන්න පුලවන් පොඩි එකාට ” කුරුල්ලා නාම පදයක්, පියාබනවා ක්‍රියා පදයක් ” කියල කියාදෙනවා ,
හොදට භාෂාව හසුරුවන්න පුළුවන් එකාට භාෂාව කොටස් වලට බෙදලා නම් දාලා පාඩම් කරපන් කියනවා.
Leave a Reply