වරදකරුවන්ට ගල් ගැසීම්

 ජේසුස්වහන්සෙ “පවු නොකල තැනැත්තා මුලින් ගල් ගහන්න” කියලා කිව්වෙ එතැන හිටපු මිනිස්සුන්ටම නෙමේ.

ඔයාටත් එක්ක 🙂

ගල් කිව්වෙ – බණින, ගහන, හෙන ඉල්ලන්න ,සාප කිරිම් ඔක්කොම 

වරදකරුවො කියන ගොඩට. දේශපාලකයන් ,අපරාධකාරයන් ,ඔයාගෙ බොස්, යටතෙ ඉන්න අය


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *