ඉපදුන “තැන”

 මම ඉපදුනේ කොළබ එතනදි මන් වෙනුවෙන් නිකුත් කරපු birth chit  එක මත හදලා තියෙනවා උප්පැන්නක්. ඒ උප්පැන්න මගෙ ඉස්කොලේ , කැම්පස් එක රස්සාව කරන තැනට දීලා තියෙනවා . ඔය උප්පැන්න දීලා තමා මගෙ අයිඩෙන්ටි කාඩ් එක හදලා තියෙනවා ,ඒකෙ number එකට තමා වාහන , බැ‍ංකු ගිණුම් ,ණය විතරක් නෙමේ අවස්ථා දාහකට වඩා ඕක ලියලා ඇති. කසාදෙ ළමයගෙ උප්පැන්න . 🤔 අපිට හිතාගන්න බැරිතරම් කොල ගොඩක ඒක සදහන් වෙනවා.

දැන් කවුරු හරිම birth chit එක බොරුවක් කරොත් මොකද වෙන්නෙ?

මම ඉපදිච්ච තැන විතරක් නෙමේ , සම්මුතියේ මගෙ ඉපදීමම නැති වෙලා යනවා. අනික් ඔක්කොම document බොරුවක් වෙනවා. 

මන් ඉපදිච්ච “තැන” විතරක් නෙමේ මගෙ ඉපදීමට සාක්කි නැති වෙනවා . නිපුන් වල‍ංගු නැති වෙනවා. සහතික, ඩිග්‍රිය,රස්සාව ඔක්කොම “හොර” සහතික වෙනවා.

ඇත්තටම මෙ කතාවට මම ඉපදුන “තැන” අදාළම නෑ.😁


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *