1.හොද වෙන්න තියන උත්සහය තියෙන්නම ඕන.
2. Imho. යකෙකුයි ,දෙවියෙකුයි. දෙන්නෙක් ඉන්නවා එකෙක් එක සැරයට යකා එනවා ඊලගට දෙවියා එනවා නෙමේ.
මමත්වය කියන්නෙ එකක් වගේ නම් ඒකෙ තියන ඕනම film එකක් බලන්න හැකියාව තියෙනවා . (හොද /නරක). TV එකෙ බණ ඇහුවට අසභ්‍ය ඒවා උනත් බලන්න පුලුවන් . තියෙනවා නම් ඔක්කොම පුලුවන් .නැත්නම් එකක් වත් බෑ.
Leave a Reply