Category: Uncategorized
-
doctorව හම්බවෙන්න
කාට හරි Dr නිපුන් හම්බෙන්න ඕන නම් ලෙඩෙක් වෙන්නම වෙනවා නැත්නම් හම්බවෙන්නෙ වෙන නිපුන් කෙනෙක් .😉 ලෙඩෙක් නොවන කෙනෙකුට දොස්තර කෙනෙක්ව හම්බෙන්න බෑ . මං හැසිරෙන විදිහට වඩා ඔයාට මාව හම්බෙන විදිහ ගැන කියන්නේ 😉
-
අවර්ණ
කලු සුදු අලු මිනිස්සු ඉන්න ලෝකෙ 🤔🤔 සමහර විට ලොකෙ අවර්ණ ඇති . මෙ පැත්තෙන් ගහන light එකට, පාට පාටට ලෝකෙ පේනවා වෙන්න ඇති 😉
-
චැටා (chatGPT )
චැටා (chatGPT ) ඔයා ඊලගට හිතන කතා කරන වචනය කලින් දන්නෙ නෑනෙ ,ඒත් කලින් වචන වලට ගැලපිලා මැජික් එකක් වගෙ එනවා නේද ? chatGPT එකෙ වෙන්නෙ කලින් වචන වලට ගැලපෙනම වචනය type වෙන එක(ලු) මට හිතෙන්නේ චැටා (chatGPT ) කියන කතා වල මිස් වෙලා තියෙන point ටික අල්ලන්න පුළුවන් නම්. කරන්න ඕන වැඩෙ පැහැදිලිව චැටාට…
-
Sherlock homes වගෙ හිතෙන්නේ කෝමද ?
Sherlock homes වගෙ හිතෙන්නේ කෝමද ? අපි කෝමත් හිතෙන්නේ ඒ වගෙ. binary thinking . ඕනම නිරීක්ෂනයකට තියෙන්නේ පුළුවන් එක නිගමනයක් විතරක් කියලා හිතාගෙන ඉන්නෙ. ඒක හරි ද? 🤔😉
-
දන්නෙ නෑ කියලා ගන්න
ඔයා සතුට කියන දේ දන්නෙ නෑ කියලා ගන්න . ඒ ගැන දන්නෙම නෑ. එහෙනම් ඔයාට මන් සතුටින් කියලා හොයාගන්නම බෑ. මොකද දන්නෙ නැති දෙයක් අදුනගන්න බෑ. ලොකෙ හම්බෙන හැමදේම ඒ වගෙ වෙන්න පුළුවන් 😉
-
මිනිසුන්ට පීනන්න බැරි 🤔
මිනිසුන්ට පීනන්න බැරි 🤔 ගිලෙන්නට බය හින්දා 😁 නැත්නම් අච්චර තඩි අලි පීනන්නෙ 😉 class ගිහින් ද?🤣 ඇත්තටම අනාගතයෙ ගිලෙන්නට පුළුවන් කියලා දන්න හින්දා . දැනුමක් ඔයාව limit කරන්නෙ 😉
-
“0”
0 ඇත්තටම මාර concept එකක්. අපි කිව්වට මොනව හරි 0 කිව්වට ඇත්තටම මොනවහරි 0 කියලා කියන්න බෑ. ඕනම දෙයක් 0 වැඩි කරොත් බින්දුවයි. අනික් හැම ඉලක්කමම තියෙන්නේ 0 හින්දා හැබැයි 0 අනික් හැමදෙටම වඩා වෙනස්
-
ලොකු ගෙවල්
ලොකු ගෙවල් හදපු අය කීදෙනෙක් දැන් රටද? ඔයා දැන් කරන වැඩේ එතකොට 🤔
-
මටත් ඕකම හිතුනා
ඒකමයි මම කිව්වෙ . මාත් කියන්න හිටියෙ , මටත් ඕකම හිතුනා. හොදටම වරදින තැන් . මොකද හිතෙ මතයක් තියාගෙන අහනකොට ඒකමයි ඇහෙන්නෙ . දෝංකාරය
-
විද්‍යාව හා මගේ සත දෙක
කුඩා කල සිට විද්‍යාව මාරයි කියන සංකල්පයේ හිටපු කෙනෙක් විදිහට මේකේ පොඩි අවුලක් තියෙනවා කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි. ඉගෙනීම් කටයුතු වෙනුවෙන් data science හා වෛද්‍ය විද්‍යාවේ යොදාගැනීම ගැන පිළිගත් විශ්වවිද්‍යාලයක course එකක් කරද්දී වෛද්‍ය විද්‍යාවේ තියන golden research method එක වන random control test .(මිනිසුන් දෙකට බෙදා එක් කොටසකට බෙහෙත් ද…
-
සංස්කෘතිය
සංස්කෘතිය ඔයාට සංස්කෘතිය කියන්නේ මොකද්ද ? මට නම් මන් ඉන්න සමාජයේ අනික් අය මොනාහරි ගැන මෙහෙම හිතනවා ඇති කියලා මම හිතන් ඉන්න දේ. උදා – අනික් අය පාරෙ කිස් කරන එක නරක දෙයක් කියලා හිතෙනවා ඇති 🤔(මීට මම)
-
වරදකාරයෙක්
වරදකාරයෙක් ඉන්නමම ඕනෙ ද? 🤔 වෙන හැමදේටම අරයා/මෙයා/මම තමා කරෙ කියලා ඇගිල්ල දික් “වෙන්නම” ඕනෙද?
-
ආතල්
ගොඩක් වෙලාවට වරදින දෙයක් තමා 1.මම ආතල් එකට කරන දෙවල් නොකරන අය ඉන්නෙ දුකෙන් 2. මම නොකරන ඒත් මන් ආතල් කියලා හිතන් ඉන්න දෙවල් කරන අය ඉන්නෙ සතුටින් 3. මම ගන්න ආතල් ගන්න අය ඉන්නෙ………. මන් වගෙ ඇති එහෙම නෑ. ඇත්තටම ඔයාට කවදාවත් ඒක දැනගන්නත් බෑ 😉
-
ඊරිසියාකාරයෙක්
අරූ මහ ඊරිසියා කාරයෙක් කියන එකෙ ඇත්තම තේරුම මෙහෙම නම්. මම එයා නම් මෙ වගෙ සිද්ධියකදි ඊරිසියා හිතෙනවා ඒනයින් ඌ ඊරිසියා කරනවා ඇති. 🤔
-
Y = MX
Y=MX X = නව දත්තය/සිද්ධිය M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය Y=MX Y = අත්දැකීම උදාහරණයක් ගත්තොත්! X = රැවුල වවන් ඉන්න තරුණයෙක් M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො Y=MX Y= රස්තියාදු කාර කොල්ලෙක් X = රැවුල වවන් ඉන්න තරුණයෙක් M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial (nipun wage) Y=MX Y= එල කොල්ලෙක්…
-
pavlov ට මිස් වෙලා
Pavlov ට miss වුනේ ලෝකයේ නානාප්‍රකාර සීනූ විතරක් ඇති බවත් විසිල් හඩට ඇවිස්සෙන්නෙ බල්ලන් විතරක් නොවන බවත්ය. පලි මෙ කතාවට ඔයාට හිතෙන දේත් conditioning ම තමා
-
ආයෙ සෙට් වෙමු
ආයෙ set වෙමු ආයෙ set වෙමු. කියන සරල කතාවෙ උනත් තියෙන උපකල්පන හෙනම සංකීර්ණයි. අනාගතය උදාවෙවි, මම /ඔයා මැරෙන එකක් නෑ වගෙ. ලෝකය අස්තාවරභාවය දන්න කෙනා ඒක කියන්නේ මම මැරුණෙ නැතොත් ,ඔයා මැරුණෙ නැත්නම්, වගෙ අස්තිර සංඥාව …… කියනදෙ යෙදිලම. එතකොට එයාට ආයෙ හමුවීම , හමු නොවීම දෙකම පුදුමයක්/සංවෙගයක් වෙන්නෙ නෑ.
-
තර්කයෙ අවුල
logical තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා. ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ 😉 අපි ගන්න තීරණත්…… 🤷
-
තර්ක කරලා වැඩක් නෑ
ඔක සෑහෙන්න වටිනවා මෙහෙම කියෙව්වොත් “මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මම ලෝකෙ දකින්නේ මගෙ මට්ටමින්ම විතරයි “ ඇත්තටම දකින කෝණයට ලෝකෙ හම්බෙන එක තමා වෙන්නෙ. unp කෙනාට imf හොඳ වෙන අතර jvp කෙනාට imf නරකයි. ඔයාට ඔයාගෙ මතයට අනුව imf හොඳයි ,නරකයි, ඇල් වතුර වගෙ. bias නැති ලෝකයක් නෑ😉
-
මැටි කිඹුල්ලු
මැටි කිඹුලෙක් ගමු ද? මෙ දවස් වල අපි අවශ්‍ය නොවන දෙයක් ගැනෙන්න යන කොට wifeට කියන දෙයක් තමා මැටි කිඹුලෙක් ගමු ද? හරියටම බැලුවොත් මැටි කිඹුලෙක් නොවන්නෙ මොනා ද? හැමදේම වගෙ මොනාහරි level එකකින් මැටි කිඹුලෙක් වෙනවා. අපි දීලා තියෙන වටිනාකම හින්දා ඇත්ත කිඹුලෙක් වෙලා පේනවා 😊. කිඹුල්ලු ඇත්ත වෙනකම්, කිඹුලව ගන්න කම් නින්ද යන්නෙත්…
-
ගැබුර
ගැඹුර අපෙ ඇහත් කැමරාවක් වගෙ කැමරාවට එන ආලෝකයෙ ගැඹුර ගැන දත්ත නෑ , ඒ හින්දා තමා photo /video 2D . අපෙ ඇහත් ඒවගෙමයි. අපි අත්දකින 3D experience එක මොළේ හදලා දෙනවා කියලා තමා විද්‍යාව හිතෙන්නේ. (අපි දකින පාටත් ඒවගෙ එලියෙ පාට නෑ). අපි අත්දකින යථාර්ථය එතකොට …….🤔 https://massivesci.com/articles/3d-world-place-cells-mouse-brains-neuroscience/
-
උඩු ඇන්ද
උඩ ඇන්දෙ දත් ඔයාට පුළුවන් ද උඩ ඇන්දෙ දත් හොලවන්න . හොදට බලන්න උඩට , පැත්තට , හොලවන්න පුළුවන් ද? 😉 අන්න ඒවගේම ඔයාගෙ ලෝකයෙ මධ්‍ය හැම තිස්සේම ඔයාගෙ නිරීක්ෂනය නෙමේ ද? center එක හොලවන්න පුළුවන් ද?
-
හිගන්නො!
මගෙ මේ “තත්වය” හින්දා අනිත් අය මෙහෙම සලකන්න ඕන කියලා හිතෙන්නේ සම්මුතිය තුල ඉන්න යාචකයන් විතරක් මද? 🤔
-
ඌට පිස්සු !
පිස්සෙක් බැන්නොත් එච්චර අවුලක් නෑ නේද ? ඌට පිස්සු හින්දා . සබ්බෙ පෘතක්ජනා උන්මත්තකා කියලා කොහෙ හරි කියෙව්ව වගෙ😶 මතකයි.