Category: Uncategorized

  •  Accident  අපි අතින් වෙනවා ! අනික් අය කරනවා ! 😁 (Accident  කරන්න බෑ, හිතලා කෙරුවොත්  ඒක criminal offense එකක්. නොසැලකිලිමත් කියන්නෙ හිතල නෙමේ)

  • Distributed absorption of Hyperinflation

      Dear reader This is an idea that came to me that might /might not help to face hyperinflation. Please let me know what you think.  When prices of commodities increase our natural response is to increase our earnings by increasing our service charge or price of our product . So our customers have to…

  • කඩවර

     1.හොද වෙන්න තියන උත්සහය තියෙන්නම ඕන. 2. Imho.  යකෙකුයි ,දෙවියෙකුයි. දෙන්නෙක් ඉන්නවා එකෙක් එක සැරයට යකා එනවා ඊලගට දෙවියා එනවා නෙමේ.  මමත්වය කියන්නෙ 📺 එකක් වගේ නම් ඒකෙ තියන ඕනම film එකක් බලන්න  හැකියාව තියෙනවා . (හොද /නරක). TV එකෙ බණ ඇහුවට අසභ්‍ය ඒවා උනත් බලන්න පුලුවන් . තියෙනවා නම් ඔක්කොම පුලුවන් .නැත්නම් එකක් වත්…

  • නෙලුම් කුලුණ

     නෙලුම් කුලුණ රටට ණය උගුලක් බව ගොඩක් අයට තේරෙනවා.  දරන වියදමට සාපේක්ෂව අදායම අඩුයි. පිට ඔපය සුපිරි.  ඔබගෙ ගෙදර ,කාර් එකත්  එසේම ද?💀 ප.ලි නෙලුම් කුළුණ  ඩුබායි වල ගැහැව්ව නම් අවුලක්ම නෑ. ඒ වගෙ තමන් ගත්ත කාර් එක, හදපු ගේ(ඕන දෙයක්) තමන්ව ණය ගොඩක හිර කරලා නැත්නම් අවුලක් නෑ. “ඔයා” ජීවත් වෙන්නෙ ණය ගෙවන්නම නම්…

  • ආදර්ශ ,උපමා ,ජාතක කතා

      ආදර්ශ කතාවල තියෙන්නේ “ඔයා” එහෙම වෙන්න. නැත්නම් “ඔයත්” ඒ මොඩ වැඩේ කරනවා කියලා පෙන්නන්න . ඒත් අපි ගන්නෙ ගොඩක් වෙලාවට එයා මාරයි, අරයා මොඩයි කියලා. ළමයින්ට කතා කියලා දෙන්නෙ තමන්ටත් එක්ක.😃 

  • ළමයට ආයොජනයක්

     ගොඩක් අය තමන්ගෙ ළමය වෙනුවෙන් ආයොජනය කරනවා. ඉඩම් ගන්නවා, insurance ගන්නවා. උගන්නවා.  ඒත් ළමය මැරුණම යන තැනට investment එකක් කරනවද ? දැනට කරලා තියන එකෙ return of investment එක කෝමද ? අනිවාර්යයෙන් ආයොජනය කරන්න 😉 මොකද ළමය ඉගෙන ගත්තත් නැතත්, ළමය කසාද බැන්දත් නැතත් මැරෙන එක වෙනවා. ප.ලි හොදම මැරුණම නොයන තැනට ආයොජනය . නැත්නම්…

  • 65න් ද 55න් ද දැන් බැරිද?

     ඔයාට දැන් විශ්‍රාම යන්න බැරි ඇයි? විශ්‍රාම යන දවසට ඒ ප්‍රශ්න විසදේවි කියලා තියෙන guarantee එක මොකද්ද?  (ඇත්තටම විශ්‍රාම ගිය මිනිස්සු මේ ලෝකේ නැති තරම් ප්‍රශ්න එහෙමමයි . ප්‍රශ්නය ප්‍රශ්න කරන්න )

  • යතාර්ථය

     අපි හැම තිස්සෙම දකින ,ඇහෙන, දැනෙන දෙවල් ඇත්තම යතාර්ථය කියලා අරගෙන තමා ජිවත් වෙන්නෙ. ආගම ,විද්‍යාව ,දර්ශනය ගැන තර්ක කරන්නෙ. ඒ වුනාට ඇහෙට එන්නෙ 2D පින්තූරයක් ඒත් අපිට පේන්නෙ 3D අපිට පේන්නෙ පාට පාට ලෝකයක්. ඒත් ආලෝක කිරණවල පාටක් නෑ. ඇහෙන සද්ද වල තේරුමක් නෑ. ඒත් අපිට සද්දෙ තේරෙනවා. සුවද දැනෙන රසායනික අංශුවල සුවදක් නෑ.…

  • දේශපාලනය

     දේශපාලනය  ගැන උනන්දු යාලුවො දන්නවා ඇති  ඔයා/”මම” රටෙ විධායක ජනාධිපති වෙනකම් රට හදන්න බැරි බව. එහෙම වෙනකම් තමන් වෙන්න කැමති ජනාධිපති ක්‍රියාවෙන් වෙන්න රස්සාවට ගෙදරට 🙂

  • ඇහෙන්නේ

     අපි ගොඩක් දෙවල් අහන්න/ කියවන්නෙ 1. මම හරි 2. එයා වැරදි  කිව්වෙ මොකද්ද කියලා දන්නෙවත් නෑ මේක කියවන්නෙත් එහෙමයි 😉 ගොඩක් වෙලාවට

  • කෑගසන පූසා 🐱

     කෑගසන පූසා රැලට කෑගසා ගේ වටෙ යන පුසන්ට ගල් ගසන අපි, ඌ වටෙ යන හේතුවට කොච්චරවත් තෙල් පුච්චන්නවද? (පුච්චපු,පිච්චෙන ,පුච්චන්න තියෙන)

  • hyperinflation අධිඋද්ධමණය

     අපි (ඔක්කොම ) හිටපු විදිහටම ඉන්න හදනවා ,සාමාන්‍ය consumer මානසිකත්වයකින්,කලින් තිබ්බ විදිහටම සල්ලි , වාහන. කෑම ගෙවල්  තියාගන්න හදනවා ඒ maintenance  cost  පට්ට විදිහට වැඩිවෙනවා. ඒක අපි අපේ පඩියෙන්. Service charge එකෙන් අල්ලනවා, වැඩිකරන්න හදනව.අපි වැඩි කරන හින්දම අනික් අය වැඩි කරනවා. අනික් අය වැඩි කරන හින්දම අපි වැඩි කරනවා .ඕක තමයි hyperinflation  එකෙ තියරි…

  • නසෘදීන් කියවීම

     නසෘදීන්ගෙ කතා කියවලා තියෙනවා ද? නසෘදීන් කියන්නෙ ඔයාට 😉

  • වරදකරුවන්ට ගල් ගැසීම්

     ජේසුස්වහන්සෙ “පවු නොකල තැනැත්තා මුලින් ගල් ගහන්න” කියලා කිව්වෙ එතැන හිටපු මිනිස්සුන්ටම නෙමේ. ඔයාටත් එක්ක 🙂 ගල් කිව්වෙ – බණින, ගහන, හෙන ඉල්ලන්න ,සාප කිරිම් ඔක්කොම  වරදකරුවො කියන ගොඩට. දේශපාලකයන් ,අපරාධකාරයන් ,ඔයාගෙ බොස්, යටතෙ ඉන්න අය

  • හැමෝම

     හැමෝම කියලා පාවිච්චි කරන කොට. ඒ කුලකය ඇතුලෙ තමනුත් ඉන්නවා. All means all. No one is left outside when we say all ,including “I”. මිනිස්සු කුහකයි කියලා කියන කොට ගොඩක් අයට තමන් මිනිස්සුනෙ ගෙන් කෙනෙක් කියලා අමතක වෙනවා

  • උද්ධමනය හෙවත් inflation

     උද්ධමනය හෙවත් inflation අද වනවිට ලෝකයම භාණ්ඩ හා සේවා වල මිල අධික ලෙස ඉහලයාමකට මුහුණදෙනවා . ඇත්තටම තම පටන් ගත්තා විතරයි. එහෙම වෙද්දී වැඩිම බයිට් එක සෙට් වෙන්නේ දුප්පත්ම කට්ටියට හැබැයි වැඩිපුරම රිදෙන්නේ අඩන්නේ මධ්‍යම පන්තියට . අධි පරිබෝජන රටාව එකට එක හේතුවක් වෙන්න පුළුවන්. දුප්පත්ම අයට හඩක් වත් නෑ දුක කියන්න . මගේ තුට්ටු…

  • Dr Jackyl and Hyde

    Dr Jackyl and Hyde We all want to kill Hyde and keep Jackyl We forget that Jackyl is Hyde   අපි හැමොම ඇතුලෙ ඉන්න Dr ජැකීල් බේරගෙන හයිඩ්ව මරන්න හැදුවට හයිඩ් කියන්නෙම ජැකීල්ට නම්   නිමිත්ත  මට තරහ යාම  

  • වචන නෙමේ

    අද ඉන්න බෝධිසත්වයෝ කොහොම කතා කරයිද යාලුවන්ට 1. යහලුව එන්න අපි යමු. 2.වරෙන් බන් යන්න 3.වරෙන් හු…. හැගීමයි වැදගත් වචන නෙමේ.  

  • පාලකයෝ අවුල්

    ගෘහ ප්‍රධානියා ගෙ ඉදන් පංතියේ මොනිටර් වෙනකම් පාලකයෝ තමා. දේශපාලකයන් කියන්නෙ ඒකෙ උප කුලකයක් විතරයි. හැමොම තමන්ගෙ පාලනය හොද කරානම් පුලුවන් විදිහට . (ටීචර් ,දොස්තර ,cheif clerk, එකී මෙකී ඔක්කොම ලොක්කො තමා තම තමන්ගෙ තැනට) දස රාජ ධර්ම (modern management theories) තියෙන්නේ “තමන්ට” එහෙම වෙන්න. P.S. පාලකයෝ කියන සර්වත්‍ර කුලකයෙ බලවත්ම උපකුලකය දේශපාලකයන් ද? Imho…

  • සාමාන්‍යකරණය / normalizing

      කම්මලේ බල්ල හම්බෙන්න ආපු යාලු බල්ලෙක් ඇහුවලු ,මොන කන් කරච්චලයක් ද මේ කියලා? කම්මලෙ බල්ලා පුදුම වෙලා ඇහුවලු මොන සද්දයක් ගැනද උබ කියන්නෙ කියලා. දෙයක් normal උනාම එකෙ තියන අවුල පේන්නෙ නෑ . පෙන්නන්නත් බෑ.  උව සද්දෙ අඩු තැනකට ගෙනිහින් මාසයක් දෙකක් ඉදල ආවම ඌම අහවි මොන කන් කරච්චලයක් ද මේ කියලා 😉 කම්මලෙ…

  • learning!! From birth to death we all strive for learn more and more which we thinks will leads to things that we think we need more like money, wisdom. it is through learning we try to gain foothold in life, whether  you are thug in a slum or a king in a palace you try…