තැනක් නෙමේ සිතියමක් !
-
This is about me..or it might not about me!
I am called Nipun Madushanka Dasanayake, that is my name not me. I have MBBS,Msc and MD, that is my educational qualifications not me. I work as a Health informatician cum doctor , that is my job not me. I am called Son, father , Nipun , machan, doctor so on, those are my rolles…
-
Heaven and hell
This is a zen koan. When you read this you will think that I too get angry that is hell. But real realization comes when you notice that anger comes out from nothing . 🙂 #කඩවර Heaven and hell A tough, brawny samurai once approached a Zen master who was deep in meditation. Impatient and…
-
paper
බබාගෙ homework එකකට paper වලින් හදපු දෙයක් පෙන්නන පුළුවන් කොලයක් තිබ්බෙ නෑ අනික් හැම material එකටම තිබ්බා 😁😉
-
ඔය කතාව සාපේක්ෂයිනෙ.
ඔය කතාව සාපේක්ෂයිනෙ. ගොඩක් අය ස්ථිර කරලා අල්ලගන්න තැනක් . ඇත්තටම සාපේක්ෂයි කියන point එක අහුවුනාම ආයෙ කතා කරන්නත් දෙයක් නැති වෙනවා. මොකද සාපේක්ෂයක් ගේන්න point එකක් ස්ථිර කරලා හැබැයි point එකට ගියාම එක අරන් තියෙන්නේ වෙන point එකකට සාපේක්ෂ කරලා………. . ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ දැනට ස්ථාවර කරගෙන ඉන්න තැනට වදින කොට ඕක සාපේක්ෂයි…
-
සෝරත
සෝරත අපි හැම වෙලාවෙම අනුන්ගෙ සීනි කිරනවා. මෙයා කරපු වැඩෙ හොඳයි /නරකයි . ඇත්තටම සීන් එක මේකයි. තරාදිය කැඩිලා 😮 😁 නිමිත්ත ටීවී එකේ ස්වාමින්වහන්ස කෙනෙකුට රගපාපු කෙනෙක් මහණ වීම.
-
කවුද පොර
අපි ගොඩක් වෙලාවට මම පොර , එහෙම නැත්නම් එයා පොර , ඊට වඩා සෞම්‍යයි අපි ඔක්කොම පොරොවල් කියන තැන. ඇත්තටම කවුරුත් පොරවල් හො පොරොවල් නොවන්නෙත් නොවේ.
-
මේවා ඔක්කොම නාම
මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම , එක කියවන කොට හැගෙන දේවල් රූප .(මහායාන මෙහෙමයි,තේරවාද මෙහෙමයි ) ධම්ම රූප ඔය දෙක අතර සම්බන්ධයක් නෑ . සම්බධයක් තියේ කියල මේකේ හෑලි ලියන එක සසර . හරියට අහු උනොත් මුකුත්ම කතා කරන්න බැරිවෙනවා එක නිවන . මතක තියාගන්න මේකත් හෑල්ලක් හැබැයි මේක නොදන්නකම් , ඔය ඔක්කොම හෑලි…
-
ප්‍රශ්නයක්ම එලියෙන්
හැම ප්‍රශ්නයක්ම එලියෙන් බලන කොට ගොන් පාට් එකක් . හැබැයි “තමන්ගේ” නම් පට්ට තාත්විකයි
-
risk
ලංකාවෙ ගොඩක් අය කොච්චර option තියෙන කඩේකට ගියත් ගොඩක් වෙලාවට කන්නෙ fried rice. Take a risk අලුත් දෙයක් කාලා බලන්න . සමහර විට කඩෙ ” ඕනම” දෙයක් තියෙන්න පුළුවන්😁
-
ඉගෙන ගත්තොත්
ඉගෙන ගත්තොත් සතුට හම්බෙනවා කියලා උගන්නපු නිසා, ඉගෙන ගත්තොත් තමන්ට වඩා සල්ලි තියෙන තමන්ට වඩා අඩුවෙන් ඉගෙන ගත්ත අය දැක්කම හීල් ලෙනවා , හොරකම් කරලා වෙන්න ඇති කියලා හිතෙනවා. තමන්ට වඩා ඉගෙන ගත්ත එකෙක්ට සල්ලි තියෙනවා නම් ඒත් හීල් ලෙනවා ,කුහකයො විදිහට පේනවා. සල්ලි වෙනුවට සතුට හම්බුනා නම් හීල් ලෙන්නෙ නෑ (ඇත්තටම එන්න එන්න හීල්…
-
සල්ලිකාර ලෝබයා
සල්ලිකාර ලෝබයා මෙහෙම කෙනෙකුට උදාහරණයක් තමා මට්ටකුණ්ඩලීගෙ තාත්තා මට මතක හැටියට. එයාට එහෙම වුනා කියන්නේ . බුදු කෙනෙකුට දානයක් දුන්න හින්දා සල්ලි ,සම්පත්, ඒ දුන්න දානයෙ තිබ්බ කැවුමක් අපරාදේ දුන්නෙ කියලා ඉල්ලගත්ත නිසා ලෝබ කමද ලැබුනලු. එ කියන්නේ හිතෙන දේවල් කියන්නේ කර්මඵල 🤔
-
blind spot
අපි වාහනයක් එලවන්නෙම හැප්පෙන්නෙ නෑ කියලා ශුවර් එකකින් . ඇත්තටම එතැන තියෙන assumptions /උපකල්පන ටික අපිට පෙන්නෙ නෑ. blind spot වගෙ
-
සංකල්ප
සංකල්ප . බිත්තිය ඝණයක් කියන්නේම සංකල්පයක් . (පරමාණු වල වැඩි හරියක් තියෙන්නේ හිස් ඉඩ, (ඒකත් සංකල්පයක් )😁
-
ක්‍රිකට් ගහන
ක්‍රිකට් ගහන කෙනෙක් සෙල්ලම් කරන වෙලාවෙ ,එලියෙන් බලන් ඉන්න විස්තර විචාරකයන් කියන්නේ වැල් බයිලාවක් . හැබැයි ක්‍රිඩකයා විචාරකය උන ගමන් බයිලා ගහන්න පටන් ගන්නවා. උදාහරණයකට batsman should take responsibility . කෝමද එහෙම එකක් ගන්නෙ. අපි test ක්‍රිකට් ගහලා නැති හින්දා අපි බැට් කරද්දී ගන්න බැරි දෙයක් ඒ ගොල්ලො ගන්නවා ඇති කියලා හිතන් ඉන්නවා 😁
-
මමත්වය
මමත්වය නැති කරන්න කියලා කිව්වද? නැත්නම් “සියලුම ” “සියලුම” සංකල්ප වල තියෙන විකාර බව තවත් සංකල්පයකින් ගහලා පෙන්නුවා ද? කවුරුවත් පිස්සුවක් මගෙ කරගන්නෙ නෑනෙ 😉
-
Open mindset vs defensive mindset
කවුරු හරි බැන්නාම Open mindset එකෙදි බැන්නෙ ඇයි කියලා තමන්ගෙන් වෙන්න ඕන දෙ බලනවා. වෙන්න දෙයක් නැත්නම් එච්චරයි . defensive mindset එකෙදි බැනපු එකාගෙ වැරදි “පේනවා”, බැනපු විදිහෙ වැරදි “පේනවා “
-
බුද්ධ පූජාව
බුද්ධ පූජාව බුද්ධ පුජාව එක්ක ගැටුන සිත… බුද්ධ පුජාව එක්ක ගැටුන සිත එක්ක ගැටුන සිත…. බුද්ධ පුජාව එක්ක ගැටුන සිත එක්ක ගැටුන සිත එක්ක ගැටුන සිත……………♾
-
හොරකම්
හොරකම් කරන්නෙ ඇයි ? “මම” සැප විදින්න. හොරකම් නොකරන්නේ ඇයි ? “මම” දුකකට(අපායකට )යාවි. ” මම” නරක කෙනෙක් වෙවි. හොඳට බලන්න අවස්ථාව අනුව කරන දෙ වෙනස් වෙනවා මිසක් හේතුව වෙනස් වෙලා නෑ 😉
-
පොලිසිය වෙඩි තැබීම
පොලිසිය වෙඩි තැබීම අපි ඔය සිද්ධිය දිහා බලන්නෙම “මගෙ” අතින් මිනිහෙක් මැරෙන්නෙ නෑ ” කියලා දරාගෙන . මොකද සර්පයා හම්බුනාට අදුනගන්න අමාරුයි 😉
-
නාස්ති කරන්න හොඳ (වෙන වැදගත් වැඩක් තියෙනවා ) න vs විනෝද වෙන්න ඕන
නාස්ති කරන්න හොඳ (වෙන වැදගත් වැඩක් තියෙනවා ) න vs විනෝද වෙන්න ඕන අපි බඩුවක් ,ගමනක් වෙනුවෙන් සල්ලි වියදම් කරන කොට මේ සිතුවිලි දෙක හම්බවෙනවා. ඕකෙ balance එකක් තියෙනවා ද? 😁🤣🤣 පිස්සු ද දෙකෙන් එකයි එක වෙලාවකට තියෙන්නේ . balance උනොත් හෙන අමාරුවෙ ගන්නත් ලෝබයි. නොගන්නත් ලෝබයි.
-
කුණුහරුපයක්
කුණුහරුපයක් කුණුහරුපයක් වෙන්නෙ ඇයි 🤔? ඔක්කොම ඇගෙ කොටස් නැත්නම් ක්‍රියාවක් කුණුහරුපයක් හැදෙන හැටි කෙටියෙන් . full episode එක පුළුවන් නම් බලන්න .
-
මායිම
ගමේ මායිම දන්නවා ද ? දිස්ත්‍රික්කය මායිම , පළාත් මායිම ? මායිමෙ ඉන්න කෙනාට, ලග කඩේ ද? අනෙක් පළාතේ කඩේ ද? මායිම හදාගත්ත එකක් හින්දා ඇත්තටම තියෙනවා ද? dunki film එකෙ රටවල් තියෙද්දි boder crossing ලේසි කරන එක ගැන කතා වෙනවා. ඒත් රටවල් කියන රාමුව තියෙන කම් බාදාව තියෙනවා .🤔 එතකොට ගෙදර මායිම 😉
-
විකාරයක්
විකාරයක් කියන්නේ අපිට දන්න දෙවල් වලින් පිලිගන්න පුළුවන් කතාවක් නිර්මාණය වෙන්න නැති සිද්ධියක්
-
විනාශය
මැක්කො ඉන්න පුසෙක්ට මැක්කො හැලෙන්න බෙහෙත් දානවා එතැනදී පුසාගෙ level එකෙන් හොදක් උනාට මැක්කගෙ level එකෙදි විනාශයක් . අපි සංවෙදි වෙන level එකෙන් ඕකට ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන් 🤔. ලොකෙ හැම දෙයක්ම එහෙම නම් උදා ඊශ්‍රායල් පලස්තීන ,කොටි vs ලංකාව , අර යාලුවා vs මෙ යාලුවා