ඒ අයගෙ ස‍ංස්කෘතිය

 

ඒ අයගෙ ස‍ංස්කෘතිය 
අපෙ රාමුවට පිට හින්දා දුකක් විදිහට පේනවා 😁
එතකොට අපි කරන වැඩ? 😁😁😁
රාමුවෙන් පිට ඉන්න කෙනෙකුට අපි කරන දේවල් ?
උදාහරණයකට අවුරුදු 15 ක් විතර කාමරයක් අස්සෙ බෝඩ් එකක් බලාගෙන ඉන්න එක . බොලෙකට පොරකන එක. බෙල්ල හිර වෙන්න ටයි එකෙක් දාන එක. phone එක දිහා බලාගෙන ඉන්න එක.
කොටින්ම අපි කරන සියල්ල


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *