කියවන බව

 මෙහෙම දෙයක් තේරිලා තියෙනවා ද?

ඔයා මේක කියවන කොට සාමාන්‍යයෙන් හිතෙන්නේ මම නිපුන් ලියපු එකක් කියවනවා කියලා ,

හැබැයි ඇත්තටම මේක කියවන බව තුල කියවන්නා ,ලියපු දේ, ලියපු කෙනා හමුවන බව.

මෙක කියවන බවට live experience එක නැත්නම්

 මෙ මොහොත කියන්නත් පුළුවන් .


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *