පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක

 පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක.

ඌ එකෙ තියෙන double meaning එක තියා මතුපිට අර්තයවත් දන්නවා ද?

ඔයාට අවුල යන්නෙ ඔයා double meaning එක දන්න නිසා ද?

ඌ දන්න රන් කුඹු  😁

ඇත්තටම මන් දන්නෙත් නෑ.

internet එකෙත් නෑ 😉


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *