වාද

 සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි “හැබැයි” කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁

තමන්ට ” හැබැයි “/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *