3D chess

 

බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි .

ඔය ප්‍රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි.

එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ . 

එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ ….

ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම් අම්මටහුඩු අවස්ථාව .

ඒ වගෙ play එකකට කියන්න පුළුවන් 3D chess කියලා


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *