assumptions

 assumptions 

අපි බල්ලා අල්ලලා කෑමක් කන්න කලින් සබන් ගාලා අත හෝදනවා.

අපිට සබන් එකෙ තියෙන chemical ගැන පොඩි සැකයක් වත් නෑ.

අන්න ඒ වගෙ අපෙ මුල් බැහැල තියෙන උපකල්පන /assumptions ගැන එහෙම එකක් තියෙනවා කියලා වත් අපි දන්නෙ නෑ


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *