opportunity cost

අපි වියදම් කරපු කාලය /ශ්‍රමය /මුදල වෙන දේකට යොදවන්න තිබ්බ කියන ගොඩක් අයට හිතෙනවා.

ඒත් වෙනදෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙලා.

ඒහෙම පුළුවන්  වෙන්න නම් කාලය නිරපේක්ෂව තියෙන්න ඕන . එහෙම ද?


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *