බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි .
ඔය ප්රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි.
එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ .
එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ ….
ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම් අම්මටහුඩු අවස්ථාව .
ඒ වගෙ play එකකට කියන්න පුළුවන් 3D chess කියලා
Leave a Reply