සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි “හැබැයි” කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁
තමන්ට ” හැබැයි “/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉
Leave a Reply